• ඉඩමේ ප්රමාණය 76 පර්චස්
• නිදන කාමර 3
• නාන කාමර 1
• මුළුතැන්ගෙය 2
• වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
• CCTV ආරක්ෂිත කැමරා සහිතයි
• නිවසම ටයිල් කර ඇත
• ගබඩා කාමරක් ඇත
• සාදික්කා,කරාබු,රට පුවක් සහිත ආර්ථික භෝග වගාවක් සහිතයි
• ගෙලිඔයට 3.5KM
• පිළිමතලාවට 6 Km
. මිල ලක්ෂ 275 ( සාකච්ඡා කල හැක)
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
propertyshop.lk හා saleme.lk වෙබ්පිටු ඔස්සේද විස්තර ලබා ගත හැක.