මහනුවර හන්තාන මහරෝහල ආසන්නයේ පැරඩයිස් පාර්ක් නිවාස සන්කීර්නයේ මහල් තුනක
සුපිරි නිවසක් ඉක්මනින් විකිනීමට සන්චාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ලෙසද භාවිතා කල හැක,
මහනුවර නගරයට 1km
මහනුවර හන්තාන මහරෝහල පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක පිහිටා ඇත.
නිදන කාමර 5
නාන කාමර 4
විශාල විසිත්ත කාමරය
කැම කාමරය
මුලුතැන්ගෙය
සේවක නාන කාමරයක්ද පිහිටා ඇත.
වාහනයක් පහසුවෙන් නතර කළ හැකි අතර නිවස වටා තාප්පයක් ද ඉදිකර ඉදිරිපස ගෙට්ටුවක් යොදා ඇත.
නිවස වර්ග අඩි 4500
ඉඩම පර්චස් 15
 
 THE NEW ERA OF SRI LANKA REAL ESTATE
  THE NEW ERA OF SRI LANKA REAL ESTATE 













 
                                        

