කුරුණෑගල කටුගස්තොට ප්‍රධාන මාර්ගයට මුහුණලා සෙනරත්ගම විදුහල අසලින් පර්චස් 12 ක අගනා ව්‍යාපාරික බිම්කොටසක් විකිණීමට.
කුඩා නිවසක් ද සහිතය.
නිවස නිදන කාමර 02කින්, නාන කාමරයකින්, මුලුතැන්ගෙයකින්, ගරාජය කින් සමන්විතය.
කටුගස්තොට නගරයට කිලෝමීටර් 2කි.
නුගවෙල මධ්‍ය විද්‍යාලයටද සමීපය.
ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන අගනා තැනකි.
පිරිසිදු බිම් සවිය ඔප්පු. සියලු පහසුකම් සහිතයි .