• මහනුවර කුණ්ඩසාලේ ප්රධාන මාර්ගයේ සිට ඔරලෝසු කණුව ලග සිට 900 m ක් දුරින් මෙම නිවස පිහිටා ඇත.
• Box මොඩල් නිවසක් වන අතර
නිදන කාමර 4
නාන කාමර 3
සේවක කාමර 1 ඇත.
• මහනුවර නගරයේ සිට 10 Km දුරින් පිහිටා ඇත.
• නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
ගැනුම්කරුවන් පමණක් අමතන්න