කටුගස්තොට නගරයට සමීපයෙන් ගොහාගොඩ පාරේ ජයන්ති මාවතේ මීටර් 400ක් දුරින් අගනා පර්චස් 30ක වටිනා ඉඩමක් විකිණීමට.
සියලුම මූලික පහසුකම් සමග වටිනා දැව වර්ග පිරි ඉඩමකි. පිරිසිදු ලියකියවිලි.
දොඩම්වල පාලම හරහා මහනුවර නගරයට. ගන්නෝරුව පේරාදෙණියට. කටුගස්තොට නගරයට ඉතා ඉක්මනින් ලගාවීමේ හැකියාව ඇත.
ලක්ෂ 165.
මිල සාකච්ඡා කරගත හැකිය.