• මහනුවර නගරයේ සිට 10.5 Km දුරින් පිහිටා ඇත.
• නිදන කාමර 7
නාන කාමර 3
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
• පර්චස් 60 ක ඉඩමක් වන අතර ගම්මිරිස් , පොල් . සාදික්කා වගා වලින් වාර්ෂික ආදයම් ඇත.
• පිටියගෙදර හංදියේ සිට පන්විල පාරේ 400 m ක් පමණ යා යුතුව ඇත.
• මිල ලක්ෂ 180 ක් වේ