කටුගස්තොට නගරයට සමීපයෙන් පදිංචියට, විලා එකකට , නිවාඩු නිකේතනයකට මනාව ගැලපෙන වලව්වක අංගෝපාංග සහිත නිවසක් ඉක්මනින් විකිණීමට.
ඉඩම පර්චස් 29.4කින් සමන්විත අතර නිවස විශාල සාලයකින්, නිදන කාමර 6කින්, නාන කාමර 4කින්, සේවක නාන කාමරයකින්,පැන්ට්රියකින්, ගරාජයකින් සමන්විතය.
මුලු නිවසම ටයිල් කර ඇති අතර වත්ත මනාව සකසා ඇත. නිදහස් නිස්කලංක පරිසරයක් වන අතර සියලුම මූලික පහසුකම් සහිතය.
සියලුම පිඹුරු පත් අනුමත කරඇති අතර පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය.
මිල මිලියන 55ක් වන අතර මිල සාකච්ඡා කරගත හැකිය.