• පේරාදෙණිය නීල්ලඹ පර්චස් 29 ක නිවසක් ඉඩමක්.
• නිවාඩු නිකේතනයක් සදහා ඉතා වටිනා ඉඩමක්
• නිදන කාමර 3
• නාන කාමර 1
• විවෘත මුලුතැන්ගෙයක් ලෙස වැඩ නිමවා ඇත.
• ප්රවේශ මාර්ගය අඩි 20
* මහනුවරට විනාඩි 45 කින් පමණ ලගා විය හැක
* දර්ශණිය වටපිටාවක් සහිතයි