කටුගස්තොට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අසලින් බස් මාර්ගයට සමීපව තෙමහල් නිවසක් විකිණීමට.
පදිංචියට සහ කුලියට දීමට මනාව ගැලපෙන මෙම නිවස නිදන කාමර 07කින් සමන්විතය.
නාන කාමර 03කි. පැන්ට්‍රිය, මුලුතැන්ගෙය, ගරාජය සහ සේවක නාන කාමර වලින් යුක්තය.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත අතර ජලය. විදුලිය ඇතුළු සියලුම මූලික පහසුකම් වලින් යුක්තය.