කොළඹ_ මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩුගන්නාව හේනාවල හංදියෙන්ම ව්‍යාපාරයකට මනාව ගැලපෙන පර්චස් 14. 8ක බිම්කොටසක් විකිණීමට.
පදිංචියට, ආයෝජනයටද කදිම තැනකි.
කඩුගන්නාව නගරයට 1 km.
ජනප්‍රිය පාසල්, රෝහල්, සුපිරි වෙළදසැල් අතේදුරින්...
නල ජලය. විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි.
පිරිසිදු සින්නක්කර ඔප්පු...
පර්චසය ලක්ෂ 20