• මහනුවර සිට ලෙවැල්ල දෙසට පැමිනෙන විට ලෙවැල්ල පාලමේ සිට 2Km දුරින් මෙම නිවස පිහිටා ඇත.
• නිවසේ සැකස්ම මේ වන විටත් සාදා නිම කොට ඇති අතර අවසාන අදියරේ වැඩ කටයුතු කිරිමට ඉතිරව ඇත.
• නිදන කාමර 4
නාන කාමර 2
විවෘත කුස්සියක්
පහසුකම් සහිත ආලින්දය ක්
වාහාන 3 ක් පමණ නැවැත්වීමේ පහසුකම් ඇත.
• මැද මිදුලක් සහිත මෙම නිවස සුන්දර පරිසරයකට උරුමකම් කියයි.
• නිවසට පැමිණිමට අඩි 12 මාර්ගය.
• ධර්මරාජ විදුහලට 3 Km
• මහාමායා විදුහලට 4 Km
• Sussex විදුහලට 800 m
• මහනුවර නගරයට 4.5 Km
• මිල ලක්ෂ 160 සාකච්ඡා කල හැක.
• ගැනුම්කරුවන් පමණක් අමතන්න.
• Under construction house with
- 4 bed room
- 3 bath room
- open kitchen with large dinning area and roller door.
• 2Km away from Lewalla bridge
- 3Km to Dharmaraja College
- 4Km to Mahamaya College
- 4.5Km to Kandy town.
• 16 Mn Price can be negotiated